Pages

Tuesday, August 2, 2011

චැනල්-4 ට ලේක්හවුස්, අයි.ටී.එන්. විරෝධය

යුද සමයේදී ශී‍්‍ර ලංකාවේ හමුදා විසින් යුද අපරාධ සිදුකළ බවට දැක්වෙන වීඩියෝවක් විකාශය කළේයැයි විරෝධය දක්වා බි‍්‍රතාන්‍යයේ චැනල් - 4 නාලිකාවට එරෙහිව ලේක්හවුස් හා ස්වාධීන රූපවාහිනී සේවකයෝ අද (02) උද්ඝෝෂණයක් කළහ. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණය පැවැති අතර ඒ සඳහා එම ආයතනවල සේවකhttp://www.srilankamirror.com/sinhala/images/stories/demo/other/4-cahenal-Itn-wirodaya.gifයෝ එක්ව සිටියහ

No comments:

Post a Comment

mony